Monday, May 6, 2024

General line - 0115112241

ජනපති, අම්පාර සයින්දමරුදු ප‍්‍රදේශයට




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අම්පාර, සයින්දමරුදු ප‍්‍රදේශයට පැමිණ තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එම අවස්ථාවට යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු පිරිසක්ද එක්ව සිටින බවයි.

මෙම නිරීක්‍ෂණ චාරිකාව අතරතුර ජනාධිපතිවරයා ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡුා කරනු ඇති.

ඉකුත්දා අන්තවාදීන් පිරිසක් නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා ගත්තේද අම්පාර සයින්දමරුදු ප‍්‍රදේශයේදීයි.