Thursday, May 16, 2024

General line - 0115112241

කඩු තියාගත්තේ ගැහැණු ළමයින්ගේ ආරක්ෂාවට - ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති කියයි

ඩිල්ෂාන් මඩවල




මුස්ලිම් දේවස්ථානවල සහ මුස්ලිම්වරුන්ගේ නිවෙස්වල කඩු තබාගෙන සිටියේ මන්දැයි මුස්ලිම් නියෝජිතයන් පිරිසක් කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළා.

එහිදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් පැවසුවේ  සෑම ගෙදරකම කඩුවක් තිබීම සිරිතක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ප්‍රකාශ කළ බවයි.

විශේෂයෙන්ම තම ගැහැණු පාර්ශවයේ ආරක්ෂාව පිණිස එම කඩු තියාගනු ලැබූ බවත් සභාපතිවරයා පවසා සිටියා.

අමාත්‍ය රවුුෆ් හකීම්ගේ ප‍්‍රදානත්වයෙන් මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණා.