Sunday, May 5, 2024

General line - 0115112241

නව නීතිපති දිවුරුම් දෙයි

ඩිල්ෂාන් මඩවල




නව නිතිපතිවරයා ලෙස දප්පුලද ලිවේරා අද දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේදීයි. 

දප්පුලද ලිවේරා මේ දක්වා වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කළා.

මේ අතර අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම් ලෙස එච් එම් ගාමිණි සෙනවිරත්නද ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ නව ලේකම් ලෙස කේ ජී අශෝකා අලවත්තද පත්කර තිබෙනවා. ඔවුන්ද ජනාධිපතිවරයා වෙතින් අද පත්විම් ලිපි බාර ගත්තා.