Monday, May 6, 2024

General line - 0115112241

"ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීමෙන් කිසිවෙකුටත් ගැලවිය නොහැකියි"




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීමෙන් කිසිවෙකුටත් ගැලවිය නොහැකි බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

බුදුරුවගල පුදබිමේ ඉදිවන සංචාරක පොදු පහසුකම් ඒකකය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 

එහිදී "විපතට පත් වූ සෑම පවුලකටම සීමා මායිම්වලින් තොරව චක්‍රලේක, රෙගුලාසිවලින්, නියෝග පැත්තකට වීසි කරලා හැම පවුලක්ම රැකබලා ගැනීමේ වගකීම අපි සතුව තිබෙනවා. ඒ හැම පවුලක්ම අපි ආරක්ෂා කරන්නට ඕනේ." යනුවෙන්ද සඳහන් කළා.