Monday, May 6, 2024

General line - 0115112241

මහින්දගේ ප්‍රකාශය ගැන කිරිඇල්ලගෙන් නිවේදනයක්




විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්බන්ධයෙන් පළ කළ අදහස් පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මඩකලපුව, ශරීයා විශ්ව විද්‍යාලය සහ ප‍්‍රතිත‍්‍රස්ත පනත ලෝක මට්ටමින් කි‍්‍රයාත්මක වූ ආකාරය පිළිබඳව ද එම නිවේදනයේ දැක්වෙනවා. 

මේ අතර එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශරීයා නීතිය ගැසට් කර ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් බවයි. මඩකලපුව ශරීයා විශ්ව විද්‍යාලය සඳහා ඔහු විසින් අවසර ලබා දී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.