Friday, September 20, 2024

General line - 0115112241

රොෂාන් ප්‍රථම ආදරය ගැන හෙළි කරයි (VIDEO)



ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු මෙවර නෙත් එෆ්.එම් හැපි චැට් සමග එක් වුණා.

එම වැඩසටහන අතරතුර රොෂාන්ගේ ප්‍රථම ආදරය පිළිබඳව සහ ගීත නිර්මාණයන් ගැනද අදහස් පළ කළා.

ඔහුගේ ගීත නිර්මාණය වීමට එම ආදර කතාව හේතුවක් වී තිබුණු බවයි ඔහු නෙත් එෆ්.එම් හැපි චැට් වැඩසටහනේදී  කියා සිටියේ.
(ප්‍රථම ආදරය ගැන රොෂාන් කිව්ව කතාව පහතින් බලන්න)