Wednesday, May 8, 2024

General line - 0115112241

බදුල්ල රෝහලේ වර්ජනයක්

පාලිත ආරියවංශ




බදුල්ල මහරෝහලේ කණිෂ්ඨ සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, එම රෝහලේ වෛද්‍යවරයෙකු කණිෂ්ඨ සේවකයෙකුට බැණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින්. 

මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයාටද පැමිණිලි කර ඇතත් විසදුමක් නොලැබුණු බැවින් වර්ජන කි‍්‍රයාමාර්ගයකට එළඹුණු බව එම රෝහලේ කණිෂ්ඨ සේවකයන් පවසනවා.