Saturday, September 21, 2024

General line - 0115112241

පාද යාත්‍රාව අතරතුර මහින්ද අනුරපුර යයි (VIDEO)




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (30) අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණියා.

එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා ජයශී‍්‍ර මහා බෝ සමිදුන් සහ රුවන්වැලි මහසෑ රදුන් වැදපුදාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

ඒ අතර තුරු හිටපු ජනාධිපතිවරයා පූජා භූමිය වැඳපුදා ගැනීමට පැමිණ සිටි ජනතාව මුණ ගැසී සුහද කතා බහකද නිරතවුණා.

එම වීඩියෝව පහතින් දැක්වේ.