Sunday, May 5, 2024

General line - 0115112241

මහින්ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට යන බවට වාර්තා

හර්ෂිකා සංජීවනී/දිල්ශාන් තුෂාර




විපක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමක් අද (04) පෙරවරු 11.00 ට ආරම්භ වුණා.

ඒ, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන කියාසිටියේ අද දිනයේ බොහෝ දුරට විපක්‍ෂ නායකවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් ද සිදුකරනු ඇති බවයි.