Sunday, May 5, 2024

General line - 0115112241

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදයට දින නියමවේ




ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ජුලි මස 09 සහ 10 යන දෙදින තුල විවාදයට ගැනීමට අද (04) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟවී ඇත.