Monday, May 6, 2024

General line - 0115112241

නැගෙනහිර නව ආණ්ඩුකාරවරයා පත් කෙරේ




නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා පත් කර තිබෙනවා.

ඒ අනුව දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා පත් කර ඇති බවයි වාර්තා වුණේ.