Sunday, May 5, 2024

General line - 0115112241

කි‍්‍රකට් ලෝක කුසලානයේ පළමු අභියෝගයට ඉන්දියාව පිටියට

තරංග රුක්ෂාන් ජයසේකර




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව අතර තරගය දැන් පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

දකුණු අපි‍්‍රකානු  කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ එක් වෙනස්කමක් සමගින්.

ඒ අනුව ලූන්ගි න්ගිඞ් වෙනුවට තබ්රේයිස් ශම්සි අද දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට කැදවා තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට බුවනේෂ්වර කුමාර් සහ කේ.එල් රාහුල් කැදවා ඇති අතර රවීන්ද්‍ර ජඬේජාට කණ්ඩාමේ ස්ථානයක් හිමිව නැහැ.