Monday, April 29, 2024

General line - 0115112241

තනතුරු භාර ගැනීමේ අවසන් තීන්දුව ලබන අඟහරුවාදා ගන්නවා - මන්ත්‍රි හලීම් කියයි

හේරත් ඒකනායක - මහනුවර




මහා නායක හිමිවරුන් කළ ඉල්ලීමට ගරු කරමින් නැවත සිය ධූර භාර ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බව හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් පවසනවා. 

ඒ අනුව මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම ලබන අගහරුවාදා පාර්ලිමේන්තුවේදී රැස්වී ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.