Friday, September 20, 2024

General line - 0115112241

හොරගොල්ලට ‘ගල් ගැසූවෙක් නිසා’ පොලිසිය කැඳවූ හැටි(PHOTOS)



හොරගොල්ල සමාධියට ගල් ගැසූ පුද්ගලයකු ද අද (31) නිට්ටඹුව හොරගොල්ල සමාධිය අසලින් යන නිසා සමාධියට ආරක්ෂාව දෙන ලෙස හිටපු ජනපතිනියගේ පාර්ශ්වයෙන් පොලිසියෙන් ඉල්ලා තිබූ බවයි පැවසෙන්නේ.

පොලිස් බැරියරයක් යොදා තිබූ අතර පොලිස් නිලධාරීන් රැසක් ඒ අවට යොදවා තිබුණා.

පොලිස් නිලධාරීන් යොදවා තිබූ ආකාරය දැක්වෙන ඡායාරුප සමාජ ජාල වෙබ් අඩවිවල දැක්වෙන අතර ඉන් උපුටා ගත් කිහිපයක් පහතින් දැක්වෙනවා.

1 2