Sunday, May 5, 2024

General line - 0115112241

තමන්ට පහර ගසන හේතුවක් ජනපති හෙළි කරයි




තමන් රටේ ජනාධිපති ධූරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා කිරීමට නොව රටත් ජනතාවත් ආරක්ෂා කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුව සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ අද (02) පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.