Sunday, May 5, 2024

General line - 0115112241

පාක්‍යසෝතිට එරෙහිව මහනුවරින් හඬක්

සමන්ත කුමාර




විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තුට විරෝධය පළකරමින් මහනුවර නගරයේදී අද (02) විරෝධතාවක් පැවැත්වුණා.

අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරයා වෙත සහ පොලිස් මූලස්ථානය වෙත ඔහු විසින් ඉදිරිපත් කළ පැමිණිලි ඉවත් කර ගන්නා ලෙස බලකරමින් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව විසින්. එහිදී අදහස් දැක්වූ පූජ්‍ය ලියන්වල ශාසන රතන ස්වාමීන් වහන්සේ.