Sunday, May 5, 2024

General line - 0115112241

"අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයක් ගෙනියනවා" - මහින්ද




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනත් ජාතීන්ගේ ඡන්ද අවශ්‍ය නැත යනුවෙන් සිය පක්ෂය කියූ බව කියමින් මේ දිනවල බොරු ප්‍රචාරයක් ගෙන යන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

අදාල නිවේදනය පහතින් දැක්වෙයි.