Sunday, May 5, 2024

General line - 0115112241

රතන හිමි අලුත් උත්සහයක

චන්දික ලියනගේ/ලහිරු කපුගේ




කුමන ආගමක කුමන නීති පැවතියත් සම්මත අධිකරණයේ පවත්නා නීතිය සියළු පුරවැසියන්ට සමාන වන බවට නව නීතියක් ගෙනඒම සඳහා පෞද්ගලික මන්තී‍්‍ර යෝජනා යටතේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන එන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

වැලිගම, දෙනිපිටිය, ගංගාතිලක විහාරස්ථානයේ භික්‍ෂූන් වහන්සේ සමග අද (05) පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව කියාසිටියා. 

නීතිවිරෝධී මද්‍රසා පාසල් වසා දැමීම සඳහා ද නීතියක් ගෙනආ යුතු බවයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී කියාසිටියේ.