Sunday, May 5, 2024

General line - 0115112241

"එකිනෙකාට චෝදනා කර ගනිමින් රට ගොඩගන්න බෑ"

නිහාල්සිරි ගම්ලත්




එකිනෙකාට චෝදනා කර ගනිමින් සිට රටක් ගොඩගත නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. 

අද කළ යුත්තේ සියළු දෙනා එක්ව අලුතින් සිතා රට ගොඩනැගීමට කි‍්‍රයා කිරීම බවයි රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ අද (05) පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා කියාසිටියේ.

සිය ආණ්ඩුව සංවර්ධනය නගරයට පමණක් සීමා නොකළ බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.