Sunday, May 5, 2024

General line - 0115112241

මරණ දඬුවම අත්හිටුවන පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් පාර්ලිමේන්තුවට




මරණ දඩුවම අත්හිටුවන පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසනවා. 

අද (05) පැවති මාධ්‍ය හමුවකදී මන්තී‍්‍රවරයා මේ පිළිබඳ කරුණු දැක්වූවා.