Monday, April 29, 2024

General line - 0115112241

ජවිපෙ කරන චෝදනා ඒකාබද්ධය ප්‍රතික්ෂේප කරයි

ලහිරු කපුගේ




ආණ්ඩුව එරෙහි විශ්වාසභංගය පරාජය වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධ විපක්ෂයට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (12) කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරනාත් බස්නායක ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.