Monday, April 29, 2024

General line - 0115112241

පොහොට්ටුව සහ ශ්‍රීලනිපය එක් වුවහොත් ජනපති සටනේ ජය නියතයි - ඩිලාන් කියයි

කසුන් කැලුම්




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණය නිසැකවම ජයග්‍රහණය කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්. 

මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා.