Monday, April 29, 2024

General line - 0115112241

නාවික හමුදාපතිවරයාට වසරක සේවා දිගුවක්

හේමන්ත කහවලගේ




නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාට වසරක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. 

හෙට සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම සේවා දිගුව ලබා දී ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.