Tuesday, April 30, 2024

General line - 0115112241

සිංහල ඡන්ද වලින් පමණක් ජනපතිවරණය ජය ගන්න බැහැ - එස්. බී

දිල්ෂාන් තුෂාර




සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය ජයගත නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පවසනවා. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක් නොවී ජනාධිපතිවරණයක් ජයගත නොහැකි බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක වැඩිදුරටත් පෙන්වා දුන්නේ.