Wednesday, May 1, 2024

General line - 0115112241

මත්තල ගුවන් තොටුපළ ආසන්නයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලයි




මත්තල ගුවන්තොටුපළ ආසන්නයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් පොලිසිය විසින් වටලා තිබෙනවා. ඊට සම්බන්ධ සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම ස්ථානයේ ගංජා පැල 7336ක් වගා කර තිබූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මෙම වැටලීම් සිදු කළේ වලාන දූෂණ මර්දන  ඒකකය විසින්.