Monday, May 6, 2024

General line - 0115112241

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරයාට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණූ වාර්තා කරයි

කසුන් කැලුම්




වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ වලට බධා කිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල ශික්ෂන රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිව පොලිසිය අධිකරණයේ කරුණු වාර්තා කර තිබෙනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඒ පිළිබඳව මෙලෙස අදහස් පලකළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය හමුවක් කැදවමින් අද ප්‍රකාශ කලේ  වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිගේ දේපල සහ වත්කම් පිළිබඳ හෙලි කිරීමට තමන් ඇතුළු කුරුණෑගල ජනතාව සුදානම් බවයි.