Saturday, May 4, 2024

General line - 0115112241

මාස 07කදී නීතිපති අපරාධ නඩු 4,390 ක් අවසන් කරයි

හර්ෂිකා සංජීවනි




නීතිපතිවරයා විසින් 2019 වසරේ පළමු මාස හත තුළ අපරාධ නඩු 4,390ක් සම්බන්ධයෙන් කටයුතු අවසන් කර තිබෙනවා.

නීතිපතිවරයාගේ  සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න ප‍්‍රකාශ කළේ  අධිචෝදනා 2,901 ක් මහාධිකරණ වෙත යොමු කර ඇති බවයි.

නඩු අවසන් කර සැකකරුවන් 242 දෙනෙකු නිදහස් කර ඇති බවද ඇය ප‍්‍රකාශ කළා.