Sunday, May 5, 2024

General line - 0115112241

මොණරාගලට දින තුනක ජල කප්පාදුවක්

කසුන් කැළුම්




මොණරාගල නගරය සහ ඒ අවට ප‍්‍රදේශවලට දින 3 ක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ඒ, විදුලිබල මණ්ඩලයේ ඇල්බීසියාව වාෂ්ප විදුලි බලාගාරයෙන් කුඹුක්කන් ඔය ජලාශයට තෙල් හා ගී‍්‍රස් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන්.

ඒ අනුව ඊයේ පස්වරු 4 සිට ලබන 3 වනදා පස්වරු 4 දක්වා මොණරාගල නගරය සහ ඒ අවට ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.