Monday, May 6, 2024

General line - 0115112241

පිස්තෝල පෙන්නු හම්බන්තොට නගරාධිපතිට 05 වසරක සිර දඬුවම්

දිනුක් හේවාවිතාරණ




හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ තවත් විත්තිකරුවෙකුට වසර 5 බැගින් හම්බන්තොට පළාත්බද මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කරනු ලැබුවා.

ඒ, 2014 වසරේ අප්‍රේල් මාසයේදී හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමකට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියට අදාළවයි.

එම නඩු විභාගයේ තවත් විත්තිකරුවන් 3 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණය නියෝග කරනු ලැබුවා.