Saturday, May 4, 2024

General line - 0115112241

ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇගවීමක්

දිල්ෂාන් තුෂාර/ නිශාන් ද සිල්වා




බෙංගාල බොක්ක ආශි‍්‍රත මුහුදු ප‍්‍රදේශයේ ධීවර කටයුතු සදහා ගොස් සිටී නම් වහාම එම මුහුදු ප‍්‍රදේශයෙන් ඉවත්ව ආරක්‍ෂිත ස්ථාන කරා යොමු වන්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවර ප‍්‍රජාවට දැනුම් දෙනවා. 

මේ, එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ පත්මපි‍්‍රය තිසේරා.