Saturday, May 4, 2024

General line - 0115112241

ෂැන්ග්‍රිලා හෝටලයේදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගල සිරුරක කොටස් ඩී එන් ඒ පරීක්‍ෂණයකින් හදුනා ගැනේ




පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ෂැන්ග්‍රිලා හෝටලයේදී ජීවිතක්‍ෂයට පත් වූ පුද්ගලයෙකුගේ සිරුරු කොටස් ඩී එන් ඒ පරීක්‍ෂණයකින් හදුනාගෙන තිබෙනවා.

මෙලෙස හදුනාගෙන ඇත්තේ එම හෝටලයේ සේවය කළ පුද්ගලයෙකුගේ මළසිරුරක කොටස්. මියගිය පුද්ගලයා ගණේමුල්ල, බුළුගහගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වනවා.