Sunday, May 5, 2024

General line - 0115112241

රට තුල කර්මාන්ත විප්ලවයක් ඇති කරනවා : ඇමති සජිත් කියයි




තමන් රට තුළ කර්මාන්ත විප්ලවයක් සිදු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ මඩකලපුවේ පැවැති උත්සවයක් අමතමින්. 

ජනාධිපතිවරණයට ඇති සූදානම සම්බන්ධයෙන් ද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.