Sunday, April 28, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර ද්විපාර්ශ්වික ගිවිසුම් දෙකකට අත්සන් තැබෙයි

නිශාන් ද සිල්වා/ඩිල්ෂාන් මඩවල




ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර ද්විපාර්ශ්වික ගිවිසුම් දෙකකට අද අත්සන් තැබුණා.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ කාම්බෝජ සංචාරය අතරවාරයේදීයි.

එහි වැඩිදුර තොරතුරු කාම්බෝජයේ සිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ චමුදිත සමරවික‍්‍රම

ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජියාව අතර අද අත්සන් තැබුණු එක් ගිවිසුමක් දේශපාලන ක්ෂේත‍්‍රයට අදාළවයි. අනෙක් ගිවිසුම වෙළඳ ක්ෂේත‍්‍රයට අදාළව අත්සන් තබා තිබෙනවා.