Thursday, May 16, 2024

General line - 0115112241

විනය පියවර ගන්න ශ්‍රීලනිපය ලිපි යවයි




එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි ද සොයිසා, ඒ. එච්. එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා යන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලිපි යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බවයි.

අද (04) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මේ බව සඳහන් කළා.