Sunday, May 5, 2024

General line - 0115112241

කෝට්ටේ රජමහා විහාරයේ ශ්‍රී දළදා පෙරහැර මංගලෝත්සවය නෙත් එෆ් එම් අනුග්‍රහයෙන්




ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ රජමහා විහාරයේ ශ්‍රී දළදා පෙරහැර මංගලෝත්සවය මෙවරත් පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ රජමහා විහාරාධිපති අලුත්නුවර නායක හිමියන්ගේ උපදේශකත්වය පරිදියි. මෙවරත්  කොට්ටේ රජමහා විහාරයේ ශ්‍රී දළදා පෙරහැර මංගලෝත්සවයට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් විසිනි.

මෙම මස 26 වෙනිදා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවකින් ඇරඹෙන පූජා මංගලෝත්සවය සැප්තැම්තැම්බර් මස 6 වෙනිදා රන්දෝලි මහා පෙරහැරෙන් අවසන් වීමට නියමිතයි.