Monday, May 6, 2024

General line - 0115112241

ජනපතිවරණයේදි එජාපයේ ඉරණම ගැන පොහොට්ටුව විශ්වාසයෙන්

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




එක්සත් ජාතික පක්‍ෂයෙන් කුමන අපේක්‍ෂකයෙකු ඉදිරිපත් වුවද සිය ජයග‍්‍රහණයට එය බාධාවක් නොවන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ ඒ පිළිබද මෙලෙස අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගමද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.