Thursday, May 16, 2024

General line - 0115112241

"ජනතාවට අවශ්‍ය දේ වටහාගෙන රාජ්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් කිරීම දේශපාලනඥයින්ගේ වගකීමක්"

දිල්ශාන් තුෂාර




නිසිකලට මැතිවරණ පැවැත්වීම ඕනෑම ආණ්ඩුවක ප‍්‍රමුඛ වගකීමක් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාවට අවශ්‍ය දේ වටහාගෙන එය රාජ්‍ය ප‍්‍රතිපත්තියට ඇතුළත් කිරීම දේශපාලනඥයින්ගේ වගකීමක් බවයි. 

තම පාලනයක් යටතේ පරිසරය සුරැකීමට ද ප‍්‍රමුඛතාවක් ලබාදෙන බවයි ජනාධිපති අපේකෂක ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළකළේ ඊයේ (08) පස්වරුවේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්.