Friday, September 20, 2024

General line - 0115112241

රනිල් පපුවේ කොටාගෙන බුකිය කළඹන මොහු කවුද? (PHOTOS)



හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රුව ඇතුළත් පච්චා කොටා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු පසුගිය කාලයේ අපට හමුවුණා.

ඒ අයුරින්ම වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඇතුළත් පච්චයක් කොටාගත් පුද්ගලයෙකුගේ ඡායාරූප මේ වන විට ෆේස්බුක් ඇතුඨ සමාජ ජාලා වෙබ් අඩවි පුරා හුවමාරු වනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඔහු මෙසේ තමාගේ පපුවේ කොටාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මොහු පිළිබඳ කිසිදු විස්තරයක් මෙතෙක් වාර්තාවන්නේ නැහැ.

ඔහුගේ ඡයාරූප කිහිපයක් පහතින් නරඹන්න.

13886492_1773603569521630_3787561572370944120_n

45353

13882404_1773603536188300_9098655942064864134_n