Saturday, April 20, 2024

General line - 0115112241

කාසල්රී ජලාශය පරිසර අර්බුදයක




බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සීන් ප‍්‍රදේශයේ පිහිටි තේ වතු ගණනාවකම එකතු වන කැළිකසළ කාසල්රී ජලාශයට එකතු වීම නිසා පාරිසරික ගැටලුවක් මතු වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ තේ වතුවලින් බැහැර කෙරෙන කැළිකසළ කෙසෙල්ගමුව ඔයට මුදාහැරීමෙන් ඒවා කාසල්රී ජලාශයට එක්වන බවයි.

මේ නිසා ප‍්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පවතිනවා.

kelikasala www.nethnews.lk0001 kelikasala www.nethnews.lk0002 kelikasala www.nethnews.lk0003 kelikasala www.nethnews.lk0004