ශ්‍රී ලංකාව පකිස්ථානය අතර අද (27) කරච්චි හිදී පැවැත්වීමට නියමිතව තිබු පළමු එක්දින තරගය අත්හැර දැමීමට සිදුවී තිබෙනවා. ඒ කරච්චි නුවරට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන්.
අද මෙම තරගය අත්හැර දැමීමට සිදුවුයේ එකඳු පන්දුවක් හෝ නොයවායි.