Saturday, May 4, 2024

General line - 0115112241

ලෝක ළමා දිනය වෙනුවෙන් නෙත් එෆ් එම් මුලිකත්වයෙන් වැඩසටහන් රැසක්




ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සහ කැන්ඩි සිටි සෙන්ටර් එක්ව සංවිධාන කරන විශේෂ වැඩසටහනක් හෙට (04) දිනය පුරා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ කැන්ඩි සිටි සෙන්ටර්හි පාරිභෝගික සේවා කළමනාකරු මාධව ජයසිංහ.