Wednesday, May 1, 2024

General line - 0115112241

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තවත් පුළුල් වේ




ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තවත් වැදගත් කරුණු රැසක් එක් කරමින් අලූත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේද යෝජනා සැලකිල්ලට ගනිමින්. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ ප‍්‍රකාශ කළේ සෑම දිස්ති‍්‍රක්කයක් ආවරණය වන පරිදි ප‍්‍රචාරක වැඩපිළිවෙලද ශක්තිමත්ව කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර ඇති බවයි. 

ජන රැළි මාලාව සංවිධාන කෙරෙන්නේ කොටස් දෙකකින් බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.