Saturday, September 21, 2024

General line - 0115112241

ඊළඟ පැය කිහිපය ගැනත් මහින්ද මතක් කරයි (VIDEO)




ජන සටන පාද යාත්‍රාව කොළඹට පැමිණීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූවා.

එහිදී හෙතෙම කියා සිටියේ  “පැය සියයට මෙයාලා මෙච්චර දෙදරනවා නම් ඊළඟ පැය කිහිපයේදී එයාලාට මොන තරම් බලපෑමක් ඇති වෙයිද කියා හිතන්නට බැහැ,” යනුවෙනි.

(එම සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වෙයි)