Wednesday, May 1, 2024

General line - 0115112241

ඉමදූව ප‍්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්තී‍්‍රවරුන් ළුෑණුමාල පැළඳ සභා රැස්වීමට




ඉම¥ව ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්තී‍්‍රවරුන් ළුෑණු මාල පැළඳ අද එම සභා රැස්වීමට පැමිණීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

අදාළ මන්තී‍්‍රවරුන් සභා රැස්වීම වෙත එලෙස පැමිණ ඇත්තේ ළුෑණු මිල ඉහළයාමට විරෝධය පළ කරමින්.

එහිදී එම මන්තී‍්‍ර කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම අතර උණුසුම් වාද විවාද ඇතිවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.