Wednesday, May 1, 2024

General line - 0115112241

නගර සංවර්ධන ව්‍යාපෘති යළි කි‍්‍රයාත්මක කරනවා - ගෝඨාභය




තමන් බලයට පැමිණීමෙන් පසු නගර සංවර්ධන ව්‍යාපෘති යළි කි‍්‍රයාත්මක කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. පැල්මඩුල්ලේ පැවති ජන රැළියටකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.


මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියක් මේ වන විට කුලියාපිටිය නගරයේදී පැවැත්වෙනවා.

මේ, එහිදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්.