Thursday, May 16, 2024

General line - 0115112241

සුළු අපනයන බෝග සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන බවට සජිත්ගෙන් ප‍්‍රතිඥා




සුළු අපනයන බෝග සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට තමන් කටයුතු කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

කරන්දෙණිය ප‍්‍රදේශයේ අද පැවැති ජනරැළියක් අමතමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා. 
 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද මෙම මැතිවරණ රැළිය ඇමතුවා.