Sunday, May 5, 2024

General line - 0115112241

තාක්‍ෂණ අංශයේ රැකියා ලක්‍ෂ 3 ක් නිර්මාණය කරන හැටි ගෝඨාභය පෙන්වයි




තාක්‍ෂණ අංශයේ ව්‍යාපාර සදහා පුද්ගලික අංශය දිරිගන්වා තරුණ තරුණියන් සදහා නව රැකියා අවස්ථා ලක්‍ෂ 3 ක් පමණ නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. මාවතගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද මෙම ජන රැළිය ඇමතුවා.