Monday, May 6, 2024

General line - 0115112241

ගම් උදාව මෙන් නගර උදාවද අරඹන බව සජිත් කියයි




ගම් උදාව මෙන්ම නගර උදාවද සිය රජයක් යටතේ ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. බුලත්සිංහල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස.