Saturday, May 4, 2024

General line - 0115112241

රාජ්‍ය පාලනයේ වෙනසක් ඇති කරන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්

දනුෂ්ක ලංකා




දේශපාලනය රැකියාවක් කර නොගත යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස.