Sunday, April 28, 2024

General line - 0115112241

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක




දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා.

ඒ, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්. ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ අවධානය යොමුකළ යුතු තවත් ක්ෂේත‍්‍ර පිළිබඳ එහිදී සාකච්ඡා කිරීම අපේක්ෂාව වුණා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් හට හෙට දිනයේදී ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ